Apith kanawa namuth aushada gunaya nam danam hitiye naha mageda kamatath heen geda beheth walatath kiyala thamai danan unne Reply
ගෙදකොලද කියල දන්නේ අදනේ කනවා ඒත් නම දන්නේ නැ.රටවල්වල සලාද වලටද.පරිප්පු දාල හොඳ වැංජනයක්ද හදනවා හරිම රසයි.නිවිති වගේමයි Reply
ලෝකය මවිත කළ බුදුදහමේ සැබෑ රහස. (The true secret of Buddhism that amazes the world) මෙය හොදින් බලන්න ඔබටම වැටහේවි. සිංහල Subtitle සදහා Video එකේ පහල ඇති CC සලකුණ Click කරන්න. අමතක නොකර අපව Subscribe කරන්න. Youtube Link : https://youtu.be/Iiq7e4YTWUs Reply
Apith kanawa namuth aushada gunaya nam danam hitiye naha mageda kamatath heen geda beheth walatath kiyala thamai danan unne
කුවෙටි ඒකේනමි හරියට කනවා සලාද වලට දාල ආයි නිකනුත් කනවා
Lunuwila kiyala ey kola walata kiyanawa
මෙ රටවල් වල සාලාද කනවා අපි නෙකෙැවට.
ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරණයි
ගෙද කොල කියන්නෙ සාරන කොලවලටද.
මෙහෙ නිතරම කනවා කුවේට් වල
මේ ගැන කියලා දුන්නට ඔබට ගොඩාක් පින්
සාරනා වර්ගයක්
ගෙදපලා කියන්නෙ මෙිකටනෙ
Meka dengu unata hodai kiyala man ahala thiyenw
ගොඩක් වටිනා විිඩියෝ.එකක්.බොහොම ස්තුතියි .දැනුවත් කලාට
ගෙදකොලද කියල දන්නේ අදනේ කනවා ඒත් නම දන්නේ නැ.රටවල්වල සලාද වලටද.පරිප්පු දාල හොඳ වැංජනයක්ද හදනවා හරිම රසයි.නිවිති වගේමයි
Aniwarenma ahtta
මේ කොළ හරි රසයි පරිප්පු එක්ක තෙම්පරාදු කරාම. Europe රටවල salad වලට දානවා
මම මෙය අගය කර නවා
Genda pala kiyanne mewata neda
ලෝකය මවිත කළ බුදුදහමේ සැබෑ රහස. (The true secret of Buddhism that amazes the world) මෙය හොදින් බලන්න ඔබටම වැටහේවි. සිංහල Subtitle සදහා Video එකේ පහල ඇති CC සලකුණ Click කරන්න. අමතක නොකර අපව Subscribe කරන්න.
Youtube Link : https://youtu.be/Iiq7e4YTWUs
මේ ක මම නිතර කනව ඉතාලියේ දි රස්නේ කාලෙට විතරයි හැදේන්නේ.
Obata godak stuti ettenma mama sakakaya itama vatinava e geda loka itama avusadiyya sakayaki …
ඩුබායි රෝස කියන්නෙ මේ ශාඛයටද ?ඒ වගේ පෙන්නෙ ..